Barn Buddy වල පැල හොරකම් කරමුද ?

හරි ඔන්න මම පොරොන්දු වුන විදියට තවත් Barn Buddy වල රහසක් කියන්නයි යන්නේ.. ඒ තමා මේ කට්ටිය ඒ ගොල්ලොන්ගෙ farm එකට බල්ලෙක් නැතිවුනාම අර farm එකේ තියන ගෙවල් වලින් සමහරු ඒ කට්ටියගෙ farm එක වහනවා... එතකොට ඒකට්ටිය හිතන්නෙ  farm එකේ තියන පැල හොරකම් කරන්න බෑ කියලා.. ඒත් මම කියනවා පුලුවන් කියලා.. මෙන්න මෙහෙමයි කොරන්නෙ...


ඉස්සෙල්ලා  Barn Buddy යන්න ඒකේ ඔය ගොල්ලොන්ගෙ farm ඒකේ උඩ  mouse එකේ right Click කරන්න.ඊට පස්සෙ ඇති Quality කියලා එකක් ඇති, ඒකෙත් ඇති Low කියලා එකක් ඇති ඒක Click කරන්න..එතකොට ටිකක් අපැහැදිලි වෙයි ගනන් ගන්න එපා. ඊට පස්සෙ යන්න ඕන යාලුවගෙ farm එකට ගිහිල්ලා අර ඉස්සෙල්ලා කරපු විදිහට Quality කියලා එකක් ඇති ඒකේ ඉස්සෙල්ලා අපි  Low නෙ කරේ දැන් High කරන්න එතකොට අර ගෙවල් නැතිවෙයි හොද Quality එකට එයි ... ඊට පස්සෙ ඉතින් .... පැළ Stolen කරන්න.....
හැබැයි මේක හැම තිස්සෙම කරන්න එපා යාලුවො පව්.....
:)

Feedjit

Facebook Twitter RSS