Acer Aspire 5742-7653 ලැප් එක

ෂා මරු ලැප් එක.මම දන්න විදිහට Acer කියන්නෙ හොද වර්ගයක්. අද මම කියන්න යන්නෙ Acer Aspire 5742-7653 ලැප් එක ගැන ඒකේ තියන ගැජට් කෑලි ගැන...මේක තමා දැන් මම කියන Acer Aspire 5742-7653 ලැප් එක.
















මුලින්ම කියන්න ඕනෙ මේකෙ operating system එක win 7.මෙන්න විස්තරේ...
 මේකෙ ප්‍රොසෙසරේ තමා Intel core i 3.ස්පීඩ් එක 2.40GHz. රැම් එක 4GB හැබැයි තා වැඩි කොරන්න පුලුවන් 8GB වෙනකන්. රැම් එක DDR 3. හාඩ් එක 640GB..තව DVD/CD Writer එකක් තියනවා..ස්ක්‍රීන් සයිස් එක අගල් 15.6“““..Resolution එක 1366 x 768. වයිෆයිත් තියනවා..තව වෙබ්කැම් එහෙකුයි මයික් එහෙකුයි තියනවා.USB Port 3 ක් තියනවා. මේකෙ operating system එක win 7 64-bit..
තව විස්තර දැන ගන්න මේ වෙබ් එකට යන්න
http://www.acer.it/ac/it/IT/content/model/LX.R5202.034   ( මේකේ භාෂාව ඉංග්‍රීසි වලට Traslate කරන්න..)

පුලුවන් නම් කොමෙන්ට් එකක් දාන්න..  Wish U All The Best  :)



Feedjit

Facebook Twitter RSS