ශ්‍රී ලංකාවෙන් අඩු වියදම් පාසැරි රොබෝවෙක් ( Leg Robot )


ඉවත දමන ද්‍රව්‍ය භාවිතා කරමින් අඩු වියදම් පාසැරි රොබෝවෙක් ( Leg Robot ) නිර්මාණය කල හැකි බව ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ තරුණ පර්යේෂකයන් නවතම අත්හදා බැලීම් වලින් පෙන්වා දෙනවා.මෙම සුවිශේෂී නිපදවීම කරලා තියෙන්නෙ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ යාන්ත්‍රික ඉන්ජිනේරු අංශයේ රකිත බ්‍රිටෝ නම් සිසුවා විසින්ය.එයාට මේකට ගිහිල්ලා තියෙන්නේ රුපියල් 8000 විතරයිලු...මේ රොබෝ සැගවුනු ද්‍රව්‍ය සෙවීමට නම් හපනේක ලු..මේ රොබෝ හෑන්ඩ් ෆෝන්  එකෙන් ක්‍රියා කරන්නත් පුලුවන් ලු....මේ රොබෝවරුන්ට ඉහල මිලකුත් තියනව ලු... සෙල්ලං නෑ නේ


Feedjit

Facebook Twitter RSS