අලුත් Tab එකක්

මම ඹන්න කිව්වා වගේ පොඩි වැඩ කෑල්ලක් දාන්නයි යන්නේ..
මගේ වෙබ් එකේ අලුත් tab එකක් ඹ්පන් කොරා.. ඒකේ නම තමයි New Updates .. මේකෙන් ඹයාලට හැම software සහ විවිධ අලුත් දේ ගැන දැන ගන්න පුලුවන්......

අනේ සොරි

හුග කාලෙකින් ලිපියක් ලියන්න බැරිවුනාට සොරි වෙන්න ඕනෙ..මොකද මේ දවස් වල අම්බානට ඉස්කෝලෙයි, පන්තිවලයි වැඩ, දැන් තමා නිදහසක් ලැබුනේ. ඹන්න අද ඉදන් මම දන්න දේවල් ඹයාලටත් කියන්නම් කෝ..

Feedjit

Facebook Twitter RSS