අනේ සොරි

හුග කාලෙකින් ලිපියක් ලියන්න බැරිවුනාට සොරි වෙන්න ඕනෙ..මොකද මේ දවස් වල අම්බානට ඉස්කෝලෙයි, පන්තිවලයි වැඩ, දැන් තමා නිදහසක් ලැබුනේ. ඹන්න අද ඉදන් මම දන්න දේවල් ඹයාලටත් කියන්නම් කෝ..

Feedjit

Facebook Twitter RSS