අමකත කල නොහැකි keyboard ට්‍රික්ස්

හුග කාලෙකින් කම්පියුටර් ට්‍රික්ස් පාරක් ගැන දැන ගන්න ලැබුනා.........මේ keyboard ට්‍රික්ස් ..




Copy කරන්න
Ctrl + C

Paste කරන්න
Ctrl + V

Undo කරන්න
Ctrl + Z

යම් දෙයක් සොයාගැනීම සදහා ( Specially Inernet Browsing )

Ctrl + F

Programs කිහිපයක් එක වර විවෘතව ඇතිවිට ඒවා වේගයෙන් මාරු කිරීම
Alt + Tab

Inernet Browsing වලිදී ටැබ් අතර ඉක්මනින් මාරු වීමට
Ctrl + Tab

ලියවිල්ලක ආරම්භක තැනට මවුස් කර්සරය යැවීම
Ctrl + Home

ලියවිල්ලක අවසාන තැනට මවුස් කර්සරය යැවීම
Ctrl + End

Inernet Browsing වලිදී  යම් පිටුවකින් ඉහලට යාම
Shift + Space bar

ඔය යන ගමන් ලයික් පාරකුයි, කමෙන්ට් පාරකුයි දාලා යන්න හොදේ....




Feedjit

Facebook Twitter RSS