මේ දවස් වල වැඩ ( සොරි)

මම මේ දවස් වල මගේ මේ බ්ලොග් එක ලියන එක පැත්තකින් තියලා TaLk ලන්තය කියලා බ්ලොග් එකක් ලියනවා..මේ බ්ලොග් එක කරගෙන යන්නේ මමයි , සමීර සේනාරත්න කියලා එක්කෙනෙකුයි..අපි දෙන්නා මේ දවස් වල ඉදන් දිගටම ඉතින් TaLk ලන්තෙම තමා.....ඒක නිසා මාත් එක්ක හිටිය ඔයාලට මම කියන්නේ TaLk ලන්තය බලන්න එන්න කියලා...

http://talklanthaya.blogspot.com/

සාමාන්‍ය අන්තර්ජාල සබදතාවකට වඩා 100 ගුණයක් වේගයෙන්......

මම දැන් ඔය ගොල්ලන්ව දැනුවත් කරන්න යන්නේ සාමාන්‍ය අන්තර්ජාල සබදතාවකට වඩා 100 ගුණයක් වේගයෙන් යන නව සබදතාවක් ගැන....








මෙම 1  Gbps වේගයකින් යුතු නව අන්තර්ජාල සබදතාව හදුන්වා දීලා තියෙන්නෙ Google සමාගම...මේක අත්හදා බලලා තියෙන්නේ පසුගිය 30 වැනිදා..මේකේ බාගත කිරීමේ වේගය 300 Mbps අප්ලෝඩ් ස්පීඩි එක 150 Mbps බව තමා වාර්තා වෙන්නෙ..කොහොමද මැක්සා නේ..( හික්ස් )...සුවිශේෂී කාරනය තමා අපි එදිනෙදා බාගත කරන ෆිල්ම් ඉතා ඉක්මනට බාගත කරන්න පුලුවන්ලු....කොට්න්ම කිව්වොත්   95Mb  ක  ෆිල්ම් එකක් තත්පර 9 කින් බාගත කරන්න පුලුවන් කියලයි Google සමාගම  නම් කියන්නේ......කොහොම උනත් දියුනු වෙන මේ ලෝකයේ මෙහෙම දේවල් නොවුනොත් තමා පුදුමේ...

එහෙනම් මම ගියා....            

අමකත කල නොහැකි keyboard ට්‍රික්ස්

හුග කාලෙකින් කම්පියුටර් ට්‍රික්ස් පාරක් ගැන දැන ගන්න ලැබුනා.........මේ keyboard ට්‍රික්ස් ..




Copy කරන්න
Ctrl + C

Paste කරන්න
Ctrl + V

Undo කරන්න
Ctrl + Z

යම් දෙයක් සොයාගැනීම සදහා ( Specially Inernet Browsing )

Ctrl + F

Programs කිහිපයක් එක වර විවෘතව ඇතිවිට ඒවා වේගයෙන් මාරු කිරීම
Alt + Tab

Inernet Browsing වලිදී ටැබ් අතර ඉක්මනින් මාරු වීමට
Ctrl + Tab

ලියවිල්ලක ආරම්භක තැනට මවුස් කර්සරය යැවීම
Ctrl + Home

ලියවිල්ලක අවසාන තැනට මවුස් කර්සරය යැවීම
Ctrl + End

Inernet Browsing වලිදී  යම් පිටුවකින් ඉහලට යාම
Shift + Space bar

ඔය යන ගමන් ලයික් පාරකුයි, කමෙන්ට් පාරකුයි දාලා යන්න හොදේ....




ශ්‍රී ලංකාවෙන් අඩු වියදම් පාසැරි රොබෝවෙක් ( Leg Robot )


ඉවත දමන ද්‍රව්‍ය භාවිතා කරමින් අඩු වියදම් පාසැරි රොබෝවෙක් ( Leg Robot ) නිර්මාණය කල හැකි බව ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ තරුණ පර්යේෂකයන් නවතම අත්හදා බැලීම් වලින් පෙන්වා දෙනවා.මෙම සුවිශේෂී නිපදවීම කරලා තියෙන්නෙ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ යාන්ත්‍රික ඉන්ජිනේරු අංශයේ රකිත බ්‍රිටෝ නම් සිසුවා විසින්ය.එයාට මේකට ගිහිල්ලා තියෙන්නේ රුපියල් 8000 විතරයිලු...මේ රොබෝ සැගවුනු ද්‍රව්‍ය සෙවීමට නම් හපනේක ලු..මේ රොබෝ හෑන්ඩ් ෆෝන්  එකෙන් ක්‍රියා කරන්නත් පුලුවන් ලු....මේ රොබෝවරුන්ට ඉහල මිලකුත් තියනව ලු... සෙල්ලං නෑ නේ


හොර අප්ඩේට් අවවාදය

ෆයර්ෆොක්ස් බ්‍රව්සරය පාවිච්චි කරන අයට මම මේ කියන්න යන එක එතරම් සුභ  නැහැ. මම කෙලින්ම කතාවට බහින්නම්කෝ..ෆයර්ෆොක්ස් බ්‍රව්සරය පාවිච්චි කරන කොට වින්ඩෝස් හදිසි අප්ඩේට් එනවා එහෙම ඇතිනේ..බොහෝ දුරට මෙම හදිසි අප්ඩේට් එන්නේ මයික්‍රොසොෆ්ට් අප්ඩේට් එකක් විදියටමයි.
හැබැයි මේ හදිසි අප්ඩේට් එකකට රැවටුනොත්....ඔයාලගේ කොම්පියුටරේ මැල්වෙයා ආසාදනයකට ලක්වෙයි කියලයි ෆයර්ෆොක්ස් බ්‍රව්සරය හදපු මහත්තුරු නම් කියන්නේ....ඉතින් ඔයාලට කියන්න තියෙන්නේ ඉන්ටනෙට් එක්ස්ප්ලෝරා ඉන්නකොට හැර අනෙක් බ්‍රව්සර පාවිච්චි කරන කොට එන ඔය අප්ඩේට් ගැන සැලකිලිමත් වෙන්න කියලයි මම ඔය ගොල්ලන්ට කියන්නෙ.....

බැලුවා වගේ නෙමේ... වෙනදා වගේ කමෙන්ට් පාරකුත් දාලා යන්න අමතක කරන්න එපා...

නොකඩවා පැයක් රූපවාහිනී බැලුවොත් ජීවිතයෙන් විනාඩි 22 අහිමි වෙයි ලු..

මම හුගක් කාලෙකින් පෝස්ට් කෑල්ලක් ලිව්වෙ නැති හින්දා මට අද හිතුනා අපි ඔක්කොටම වැදගත් වෙන පෝස්ට් කෑල්ලක් ලියන්න.
මම හිතන්නෙ මේ පෝස්ට් එක කියවන ඔයාලත් TV බලනවා ඇතිනේ...අද වන විට තාක්ෂණය දියුනු නිසා සෑම ගෙදරකම පාහේ TV ඇතිනේ... මම දැන්නම් කියන්න යන්නේ හොද නිවිස් එකක් නම් නෙමේ...මාතෘකාවෙන්ම තේරෙනවා ඇතිනේ....















" ටීවී බලන එකෙයි දුම් බීමෙයි වෙනසක් නෑ " මෙහෙම කියන්නේ බ්‍රිස්බෙන්හි ක්වීන්ස්ලන්ඩ් විශ්වවිද්‍යාලයේ ජනගහන සෞඛ්‍ය පීඨයේ ආචාර්ය ලෙනෙර්ට් වීර්මන්.. මොහු මෙවැනි ප්‍රකාෂයක් කිරීමට හේතුව වන්නේ නොකඩවා පැයක් රූපවාහිනී බැලුවොත් ජීවිතයෙන් විනාඩි 22 අහිමි වෙන හින්දා.මෙහෙම බලන කොට දුම්බීමට වඩා TV බලන එක කේස් නේ..

TV බලන ඓකෙන් කන්තුකවාහිනී රෝගයෙන් කෙනෙකු මියයාමේ අවදානම සියයට අටකින් ඉහල යන බව ඕස්ට්‍රෙලියානු විද්වතුන් පිරිසක් දැනටමත්  හොයිගෙන..මේ සියලු දේ සලකා බැලීමෙන් ආචාර්ය ලෙනෙර්ට් වීර්මන් පවසන්නේ නොකඩවා TV බලන අයගේ ජීවිතයෙන් අවුරුදු 5 පමන අඩුවෙන බවයි.කෙසේවෙතත් මේ නිරීක්ෂන වලින් නිගමනයකට එලබීමට පෙර තවත් පරීක්ෂණයක් කලයුතු බවයි ආචාර්ය ලෙනෙර්ට් වීර්මන් පවසන්නේ..

කොහොම උනත් මේක දැන ගත්තු වෙලාවේ මමත් උඩ ගියා....මොනවා කරන්නද .... මම මේක ඔය ගොල්ලන්ට කියන්න හිතුවේ.. ලොවෙත් ඔයාලා TV බලන හින්දා.. ඔය TV බලන එක පොඩ්ඩක් අඩුකරන්න..නිකං මොකටද ජීවිත අවදානමක් ගන්නේ නේද.....

මේක කියවලා ඔයාලගේ අදහස් කමෙන්ට් පාරක් දාන්න.මොකද මට ඔයාලගේ අදහස් ගොඩාක් වටිනවා...

මාර ප්‍රශ්නයක්.....

මට කියනවද wordpress template   blogger template වලට කන්වර්ට් කරන විදියක්.අනේ දන්න එක්කෙනෙක් කමෙන්ට් පාරක් දාලා යන්න ඒක ලොකු උදව්වක්....



තමන්ටම කියලා බ්ලොග් එකක් හදාගන්න...

මම අද කියලා දෙන්න යන්නේ කොහොමද මේ මගේ වගේ සිංහල බ්ලොග් එකක් හදන විදිය ගැන. ගොඩක් අය මේ ගැන දන්නවා ඇති, නමුත් මම මේ ලිපිය ලියන්නනේ දන්නෙ නැත් අයට..

මුලින්ම මෙතන ක්ලික් කරන්න  ඊට පස්සෙ මෙන්න  වෙබ් සයිට් එකක් ඒවි.










ඔයාට Gmail Account එකක් තියනවනම් email එකයි  password එකයි  දීලා ලොග් වෙන්න..

* ඔයාට තියෙන්නේ වෙන email එකක් නම් එතන පහල ඇති Get started කියලා ඒක ඔබන්න.

ඊට පස්සේ එන විස්තර ටික දීලා බ්ලොග් එකට නමකුත් දීලා,වෙබ් ඇඩ්රස් එකකුත් ගන්න..ඊට පස්සෙ ඕන තීම් එකක් දාන්න..ඔක්කොම ඉවර උනාම මේ වගේ වැටේවි..













ඔතන උඩ ඇති Design කියලා tab එකක්, ඒක ක්ලික් කරන්න. ඒකේ Edit HTML කියන එක ක්ලික් කරලා, පස්සෙ තමන්ට ඕන තීම් එකක් Upload කරන්න පුලුවන්.

තීමිස් කරන්න හොද සයිට්
http://www.bloggerthemes.net/
http://btemplates.com/
http://www.bloggerstyles.com/
http://www.bloggertheme.net/
http://www.deluxetemplates.net/

මොකක් හරි ගැටලුවක් තියනවනම් කියන්න... අනේ කොමෙන්ට් එකකුත් දාලා යන්න අමතක කරන්න එපා..

මරු චැනල් එක මැක්සා... ( CSN )

මෙන්න අලුත් චැනල් එකක්... ලංකාවේ අපිට දැන් පැය 24 පුරාම ඇති වෙනකං ක්‍රීඩා බලන්න පුලුවන්.. මේකේ නම තමා CSN - Carlton Sport Network . මේක අපිට ඕනම ඇන්ටනා එකකින් බලන්න පුලුවන්..මෙන්න විස්තර



කොලඹ - V/UHF 22

නුවර එලිය-V/UHF 47

කරගහතැන්න-V/UHF 32

දෙනියාය-V/UHF 28

නයබැද්ද-V/UHF 30

යාපනය-V/UHF 30

කොකාවිල්-V/UHF 29

ඔයාලා ඉන්න ප්‍රෙද්ශය ගැන අවුලක් තියනවනම් කියන්න.. අනේ කොමෙන්ට් පාරකුත් දාන්න හොදේ..

මගේ Nikon Coolpix L18 digital කැමරා එක

අනේ ඉතින් මේක ඔය ගොල්ලන්ට සිංහලෙන් ලියන්න ගියොත් ඇනෙනවා.. කෝකටත් හොද හින්දා මම මේක ඉංග්‍රීසි වලින් දෙන්නම්..










Specifications

  • Type
    Compact Digital Camera
     
  • Effective Pixels
    8.0 million
     
  • Image Sensor
    CCD
     
  • Sensor Size
    1/2.5 in.
     
  • Total Pixels
    8.29 million (approx.)
     
  • Lens Zoom
    3x
     
  • Lens Specification
    5.7-17.1mm (35mm [135] format picture angle: 35-105mm); f/2.8-4.7
     
  • Autofocus (AF)
    Contrast-detect TTL AF, with AF-assist illuminator
     
  • Autofocus Fine Tune
    No
     
  • Auto-area AF Mode
    Yes
     
  • Focus Range
    Approx. 1 ft. 7.7 in. (50 cm.) to infinity
    Macro close-up mode: Approx. 5.9 in. (15 cm.) to infinity
     
  • Focus Modes
    Auto
    Face-Priority AF
     
  • Focus Lock
    Half press of shutter-release button (single-point AF in AF-S)
     
  • Single-point AF Mode
    Yes
     
  • Viewfinder
    LCD
     
  • Viewfinder Frame Coverage
    Approx. 100%
     
  • Monitor Size
    3.0 in. diagonal
     
  • Monitor Type
    TFT-LCD
     
  • Monitor Resolution
    230,400-dots
     
  • Storage Media
    SD memory card
    SDHC memory card
    Not compatible with Multi Media Cards (MMC).
     
  • Internal Memory
    Approx. 23MB
     
  • Storage System
    JPEG: JPEG-baseline-compliant; can be selected from Size priority and Optimal quality
    AVI
    WAV
     
  • Storage File System
    DCF 2.0
    EXIF 2.21
    DPOF compliant
     
  • Movie
    Movie with sound
     
  • Voice Memo Function
    No
     
  • Image Size (pixels)
    2592 x 1944 (5M)
    2048 x 1536 (3M)
    1024 x 768 (PC)
    640 x 480 (TV)
    1920 x 1080 (16:9)
     
  • ISO Sensitivity
    ISO 64-1600
    Auto (auto gain ISO 64-1600)
     
  • Lowest ISO Sensitivity
    64
     
  • Highest ISO Sensitivity
    1600
     
  • Exposure Modes
    Auto
    Scene
     
  • Scene Modes
    Back Light
    Beach/Snow
    Close Up
    Copy
    Dusk/Dawn
    Easy Auto Mode
    Landscape
    Museum
    Night Landscape
    Night Portrait
    Panorama Assist
    Party
    Portrait
    Sports
    Sunset
     
  • Image Optimization
    B & W
    Cyanotype
    Sepia
    Standard
    Vivid
     
  • In-Camera Image Editing
    D-Lighting
    Small Pic
    Trim
     
  • Exposure Compensation
    ± 2 EV in steps of 1/3
     
  • Exposure Lock
    Yes
     
  • White Balance
    Auto
    Cloudy
    Daylight
    Flash
    Fluorescent
    Incandescent
    White Balance Preset
     
  • White Balance Bracketing
    No
     
  • Image Stabilization
    Electronic
     
  • Top Continuous Shooting Speed at full resolution
    Up to 2 shots at approx. 1.3 frames per second
     
  • Continuous Shooting Options
    Continuous
    Multi-shot 16
    Single
     
  • Self-timer
    Electronically controlled timer with duration of 10 sec.
     
  • Built-in Flash
    Yes
     
  • Built-in Flash Distance
    25 ft (7.7m)
     
  • Flash Sync Modes
    Slow sync
    Flash cancel/ flash off
    Auto
    Auto with red-eye reduction
    Anytime flash
     
  • Interface
    Hi-speed USB
     
  • Video Output
    NTSC
    PAL
     
  • Projector Playback Functions
    Full frame
    Thumbnail (4 or 9 or 16 segments)
    Zoom
    Slideshow
    Sound playback
     
  • Battery
    AA (Alkaline, NiMH, Oxyride or Lithium)
     
  • Battery / Batteries
    AA (Alkaline, NiMH, Oxyride or Lithium)
     
  • Battery Life (shots per charge)
    AA NiMH: 300shots
    Nikon Rechargeable:
    180 shots (CIPA)
     
  • Tripod Socket
    ¼-20
     
  • Approx. Dimensions
    Height: 2.4 in. (61.0mm)
    Width: 3.7 in. (95.0mm)
    Depth: 1.16 in. (29.5mm)
    Excluding projections.
     
  • Approx. Weight
    4.4 oz. (125.0g)
     
  • Supplied Accessories
    • USB Cable UC-E6
    • Audio and Video Cable EG-CP14
    • Strap AN-CP18
    • AA Alkaline Battery (2)
    • Software Suite for COOLPIX
    *Supplied accessories may differ depending on country or area.


    කොමෙන්ට් එකකුත් දාලයන්න අමතක කරන්න එපා.....

බලමුද Rahula Vss St.Thomas foot ball මැච් එක

මේක තියෙන්නෙ නම් 2011.07.29 පස්වරු 6.00 මෙන්න මෙතනින් බලන්න..


Live video from your iPhone using Ustream

fb chat අලුත් update එකෙන් නිදහස් වෙමු

මේ දවස්වල තිබෙන ලොකුම ප්‍රශ්ණය මේ ෆේස්බුක් එමේ මාක් ෂකර්බර්ග් මහත්මයා කරලා තියෙන්න Update එක නේද?......මේ Update එක නිසා ඔයාලට ටැට් කරන එකක් එපාවෙලා කියලා ‍ෙ අහන්න ලැබුනා, හෆොයි....මාර කේස් එක, ඉතින් මොනවා කරන්නද? මටත් ඒක මාර ප්‍රශ්ණයක්....ඒ නිසා මමත් ඔය ප්‍රශ්නෙට පිළිතුරු හෙව්වා.....අන්තිමේ මම චැට් සීන් එක ගොඩදාගන්න විදිහක් සොයාගත්තා...... ඒ තමයි මේ...



මෙය බොහෝ දුරට සාර්ථක වෙන්නේ, Frefox භාවිතා කරන්නට් විතරයි......මොනවා කරන්නද ක්‍රෝම් බාවිතා කරන්න අයත් ගොඩක් සිටිනවා, ඔයාලත් උත්සහ කරලා ඉලන්න....මෙන්න මේ විදිහට.....

පළමුවෙන්ම ඔයාලා මේ ලින්ක් එකට යන්න.... එතන තියෙනවා Frefox සදහා add-on එකක් ඒක බාගන්න..... දැන් එය Install කරන්න, Frefox Web Browser එක Restart කරන්න.....
මෙන්න ලින්ක් එක...

දැන් Add to Firefox බොත්තම ඔබන්න.....



දැන් Install Now බොත්තම ඔබන්න....





ඔබගේ Web Browser එක Restart කරන්න (ඉහත රූපයේ රතු පාටින් කොටු කොට ඇති Restart Now බොත්තම ඔබන්න.....


දැන් පළමු පියවර සාර්ථකයි, ඔබ දැන් Greasemonkey add-on එක Install කරගෙන තිබෙනවා.....

දෙවන පිවවර- මේ ලින්ක් එකට යන්න......
http://userscripts.org/scripts/show/106985


මේ ආකාරයේ වෙබ් පිටුවක් දැකගන්න පුළුවන්.....

මෙහි Install  බොත්තම ඔබන්න.......


මෙහි ද Install බොත්තම ඔබන්න.......




ඔන්න දැන් මාක් ෂකර්බර්ග් මහත්මයා කරපු මේ අලුත් පිස්සු update එකෙන් නිදහස් වෙලා ඉවරයි


මේ අලුත් chat system එකට අකමැති අය කොමෙන්ට් පාරකුයි, ෆේස්බුක් මගේ page එකට like පාරකුත් දාන්න හොදේ..
ඔබට ජය .. මම කැපුනා... බායි.....

Feedjit

Facebook Twitter RSS