තමන්ටම කියලා බ්ලොග් එකක් හදාගන්න...

මම අද කියලා දෙන්න යන්නේ කොහොමද මේ මගේ වගේ සිංහල බ්ලොග් එකක් හදන විදිය ගැන. ගොඩක් අය මේ ගැන දන්නවා ඇති, නමුත් මම මේ ලිපිය ලියන්නනේ දන්නෙ නැත් අයට..

මුලින්ම මෙතන ක්ලික් කරන්න  ඊට පස්සෙ මෙන්න  වෙබ් සයිට් එකක් ඒවි.










ඔයාට Gmail Account එකක් තියනවනම් email එකයි  password එකයි  දීලා ලොග් වෙන්න..

* ඔයාට තියෙන්නේ වෙන email එකක් නම් එතන පහල ඇති Get started කියලා ඒක ඔබන්න.

ඊට පස්සේ එන විස්තර ටික දීලා බ්ලොග් එකට නමකුත් දීලා,වෙබ් ඇඩ්රස් එකකුත් ගන්න..ඊට පස්සෙ ඕන තීම් එකක් දාන්න..ඔක්කොම ඉවර උනාම මේ වගේ වැටේවි..













ඔතන උඩ ඇති Design කියලා tab එකක්, ඒක ක්ලික් කරන්න. ඒකේ Edit HTML කියන එක ක්ලික් කරලා, පස්සෙ තමන්ට ඕන තීම් එකක් Upload කරන්න පුලුවන්.

තීමිස් කරන්න හොද සයිට්
http://www.bloggerthemes.net/
http://btemplates.com/
http://www.bloggerstyles.com/
http://www.bloggertheme.net/
http://www.deluxetemplates.net/

මොකක් හරි ගැටලුවක් තියනවනම් කියන්න... අනේ කොමෙන්ට් එකකුත් දාලා යන්න අමතක කරන්න එපා..

Feedjit

Facebook Twitter RSS