මගේ පාසල ගැන

රාහුල විද්‍යාලය



රාහුල විද්‍යාලය යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පාසලකි. එය ශ්‍රී ලංකාවේ දකුණින්ම පිහිටි දිස්ත්‍රික්කය වන මාතර දිස්ත්‍රික්කයේ පිහිටා ඇත.
1923 මැයි මස 1 වැනි දින ශ්‍රීමත් R.A.D. ගුණවර්ධන මහා කුලතුංගයන්ගේ මෙහෙයුමෙන් “මාතර බෞද්ධ සංගමය” විසින් පෞද්ගලික බෞද්ධ පාඨශාලාවක් ලෙස “පරාක්‍රමබාහු විද්‍යාලය” යන නමැතිව විද්‍යාලයක් අරඹන ලදී.

මයික්‍රෝසොෆ්ට් ඔෆිස් 2010

Logo_MicrosoftOffice_2010
ඉදලා හිටලා හරි ලිපියක් ලියන්න බැරි වුනොත් මේ අඩවිය කරගෙන යන එකෙනුත් වැඩක් නැති වෙනවා. ඕං ඉතින් ඒ නිසාම මම අලුත්ම ආරංචියක් අරගෙනයි ආවේ ඒ තමයි මයික්‍රොසොෆ්ට් සමාගමේ අලුත්ම කාර්යාලීය මෘදුකාංගය එහෙම නැත්නම් කවුරුත් දන්න විදියට මයික්‍රොසොෆ්ට් ඔෆිස් 2010 බීටා(අත්හදා බැලීමේ) සංස්කරණය දැන් නිකුත් වෙලා තියනවා.

Feedjit

Facebook Twitter RSS