සාමාන්‍ය අන්තර්ජාල සබදතාවකට වඩා 100 ගුණයක් වේගයෙන්......

මම දැන් ඔය ගොල්ලන්ව දැනුවත් කරන්න යන්නේ සාමාන්‍ය අන්තර්ජාල සබදතාවකට වඩා 100 ගුණයක් වේගයෙන් යන නව සබදතාවක් ගැන....








මෙම 1  Gbps වේගයකින් යුතු නව අන්තර්ජාල සබදතාව හදුන්වා දීලා තියෙන්නෙ Google සමාගම...මේක අත්හදා බලලා තියෙන්නේ පසුගිය 30 වැනිදා..මේකේ බාගත කිරීමේ වේගය 300 Mbps අප්ලෝඩ් ස්පීඩි එක 150 Mbps බව තමා වාර්තා වෙන්නෙ..කොහොමද මැක්සා නේ..( හික්ස් )...සුවිශේෂී කාරනය තමා අපි එදිනෙදා බාගත කරන ෆිල්ම් ඉතා ඉක්මනට බාගත කරන්න පුලුවන්ලු....කොට්න්ම කිව්වොත්   95Mb  ක  ෆිල්ම් එකක් තත්පර 9 කින් බාගත කරන්න පුලුවන් කියලයි Google සමාගම  නම් කියන්නේ......කොහොම උනත් දියුනු වෙන මේ ලෝකයේ මෙහෙම දේවල් නොවුනොත් තමා පුදුමේ...

එහෙනම් මම ගියා....            

Feedjit

Facebook Twitter RSS