මේ දවස් වල වැඩ ( සොරි)

මම මේ දවස් වල මගේ මේ බ්ලොග් එක ලියන එක පැත්තකින් තියලා TaLk ලන්තය කියලා බ්ලොග් එකක් ලියනවා..මේ බ්ලොග් එක කරගෙන යන්නේ මමයි , සමීර සේනාරත්න කියලා එක්කෙනෙකුයි..අපි දෙන්නා මේ දවස් වල ඉදන් දිගටම ඉතින් TaLk ලන්තෙම තමා.....ඒක නිසා මාත් එක්ක හිටිය ඔයාලට මම කියන්නේ TaLk ලන්තය බලන්න එන්න කියලා...

http://talklanthaya.blogspot.com/

සාමාන්‍ය අන්තර්ජාල සබදතාවකට වඩා 100 ගුණයක් වේගයෙන්......

මම දැන් ඔය ගොල්ලන්ව දැනුවත් කරන්න යන්නේ සාමාන්‍ය අන්තර්ජාල සබදතාවකට වඩා 100 ගුණයක් වේගයෙන් යන නව සබදතාවක් ගැන....








මෙම 1  Gbps වේගයකින් යුතු නව අන්තර්ජාල සබදතාව හදුන්වා දීලා තියෙන්නෙ Google සමාගම...මේක අත්හදා බලලා තියෙන්නේ පසුගිය 30 වැනිදා..මේකේ බාගත කිරීමේ වේගය 300 Mbps අප්ලෝඩ් ස්පීඩි එක 150 Mbps බව තමා වාර්තා වෙන්නෙ..කොහොමද මැක්සා නේ..( හික්ස් )...සුවිශේෂී කාරනය තමා අපි එදිනෙදා බාගත කරන ෆිල්ම් ඉතා ඉක්මනට බාගත කරන්න පුලුවන්ලු....කොට්න්ම කිව්වොත්   95Mb  ක  ෆිල්ම් එකක් තත්පර 9 කින් බාගත කරන්න පුලුවන් කියලයි Google සමාගම  නම් කියන්නේ......කොහොම උනත් දියුනු වෙන මේ ලෝකයේ මෙහෙම දේවල් නොවුනොත් තමා පුදුමේ...

එහෙනම් මම ගියා....            

අමකත කල නොහැකි keyboard ට්‍රික්ස්

හුග කාලෙකින් කම්පියුටර් ට්‍රික්ස් පාරක් ගැන දැන ගන්න ලැබුනා.........මේ keyboard ට්‍රික්ස් ..




Copy කරන්න
Ctrl + C

Paste කරන්න
Ctrl + V

Undo කරන්න
Ctrl + Z

යම් දෙයක් සොයාගැනීම සදහා ( Specially Inernet Browsing )

Ctrl + F

Programs කිහිපයක් එක වර විවෘතව ඇතිවිට ඒවා වේගයෙන් මාරු කිරීම
Alt + Tab

Inernet Browsing වලිදී ටැබ් අතර ඉක්මනින් මාරු වීමට
Ctrl + Tab

ලියවිල්ලක ආරම්භක තැනට මවුස් කර්සරය යැවීම
Ctrl + Home

ලියවිල්ලක අවසාන තැනට මවුස් කර්සරය යැවීම
Ctrl + End

Inernet Browsing වලිදී  යම් පිටුවකින් ඉහලට යාම
Shift + Space bar

ඔය යන ගමන් ලයික් පාරකුයි, කමෙන්ට් පාරකුයි දාලා යන්න හොදේ....




ශ්‍රී ලංකාවෙන් අඩු වියදම් පාසැරි රොබෝවෙක් ( Leg Robot )


ඉවත දමන ද්‍රව්‍ය භාවිතා කරමින් අඩු වියදම් පාසැරි රොබෝවෙක් ( Leg Robot ) නිර්මාණය කල හැකි බව ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ තරුණ පර්යේෂකයන් නවතම අත්හදා බැලීම් වලින් පෙන්වා දෙනවා.මෙම සුවිශේෂී නිපදවීම කරලා තියෙන්නෙ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ යාන්ත්‍රික ඉන්ජිනේරු අංශයේ රකිත බ්‍රිටෝ නම් සිසුවා විසින්ය.එයාට මේකට ගිහිල්ලා තියෙන්නේ රුපියල් 8000 විතරයිලු...මේ රොබෝ සැගවුනු ද්‍රව්‍ය සෙවීමට නම් හපනේක ලු..මේ රොබෝ හෑන්ඩ් ෆෝන්  එකෙන් ක්‍රියා කරන්නත් පුලුවන් ලු....මේ රොබෝවරුන්ට ඉහල මිලකුත් තියනව ලු... සෙල්ලං නෑ නේ


හොර අප්ඩේට් අවවාදය

ෆයර්ෆොක්ස් බ්‍රව්සරය පාවිච්චි කරන අයට මම මේ කියන්න යන එක එතරම් සුභ  නැහැ. මම කෙලින්ම කතාවට බහින්නම්කෝ..ෆයර්ෆොක්ස් බ්‍රව්සරය පාවිච්චි කරන කොට වින්ඩෝස් හදිසි අප්ඩේට් එනවා එහෙම ඇතිනේ..බොහෝ දුරට මෙම හදිසි අප්ඩේට් එන්නේ මයික්‍රොසොෆ්ට් අප්ඩේට් එකක් විදියටමයි.
හැබැයි මේ හදිසි අප්ඩේට් එකකට රැවටුනොත්....ඔයාලගේ කොම්පියුටරේ මැල්වෙයා ආසාදනයකට ලක්වෙයි කියලයි ෆයර්ෆොක්ස් බ්‍රව්සරය හදපු මහත්තුරු නම් කියන්නේ....ඉතින් ඔයාලට කියන්න තියෙන්නේ ඉන්ටනෙට් එක්ස්ප්ලෝරා ඉන්නකොට හැර අනෙක් බ්‍රව්සර පාවිච්චි කරන කොට එන ඔය අප්ඩේට් ගැන සැලකිලිමත් වෙන්න කියලයි මම ඔය ගොල්ලන්ට කියන්නෙ.....

බැලුවා වගේ නෙමේ... වෙනදා වගේ කමෙන්ට් පාරකුත් දාලා යන්න අමතක කරන්න එපා...

Feedjit

Facebook Twitter RSS