හොර අප්ඩේට් අවවාදය

ෆයර්ෆොක්ස් බ්‍රව්සරය පාවිච්චි කරන අයට මම මේ කියන්න යන එක එතරම් සුභ  නැහැ. මම කෙලින්ම කතාවට බහින්නම්කෝ..ෆයර්ෆොක්ස් බ්‍රව්සරය පාවිච්චි කරන කොට වින්ඩෝස් හදිසි අප්ඩේට් එනවා එහෙම ඇතිනේ..බොහෝ දුරට මෙම හදිසි අප්ඩේට් එන්නේ මයික්‍රොසොෆ්ට් අප්ඩේට් එකක් විදියටමයි.
හැබැයි මේ හදිසි අප්ඩේට් එකකට රැවටුනොත්....ඔයාලගේ කොම්පියුටරේ මැල්වෙයා ආසාදනයකට ලක්වෙයි කියලයි ෆයර්ෆොක්ස් බ්‍රව්සරය හදපු මහත්තුරු නම් කියන්නේ....ඉතින් ඔයාලට කියන්න තියෙන්නේ ඉන්ටනෙට් එක්ස්ප්ලෝරා ඉන්නකොට හැර අනෙක් බ්‍රව්සර පාවිච්චි කරන කොට එන ඔය අප්ඩේට් ගැන සැලකිලිමත් වෙන්න කියලයි මම ඔය ගොල්ලන්ට කියන්නෙ.....

බැලුවා වගේ නෙමේ... වෙනදා වගේ කමෙන්ට් පාරකුත් දාලා යන්න අමතක කරන්න එපා...

Feedjit

Facebook Twitter RSS