Barn Buddy Creadits free ගන්න තවත් ක්‍රමයක්

හුග කාලෙකින් ලිපියක් ලියන්න බැරි වුනා. ඔන්න දැන් තමයි නිදහසක් ලැබුනේ ඔන්න අහගන්න කොහොමද Barn Buddy Creadits free ගන්නෙ කියලා,මේක හරි ලේසියි.....

මුලින්ම HotSpot Shield කියන එක download කරන්න වෙනවා මෙන්න link එක
http://hotspotshield.com/ 














ඊට පස්සෙ යට වෙලාව ලග මේ වගේ වැටේවි












ඒකේ අර තියන ලාංචනේ ඇත්තෙ රතු පාට.ඒක උඩ right click කරලා connect කියන එක click කරන්න..
ඊට පස්සෙ Barn Buddy යන්න.ඒකේ මේ වගේ ඇඩ් වැටේවි














මේවා උඩ click කරලා ඒ එන Videos බලන්න.එතකොට creadits හම්බවෙයි..
 මේක ඔයාලගෙ යාලුවන් ටත් කියන්න ....
Vish U All The Best.....෴

Feedjit

Facebook Twitter RSS