Barn Buddy Creadits free ගමුද?

අම්මෝ මේදවස්වල මගේ හුගක් යාලුවො කියන දෙයක් තමයි කොහොමද මේ barn buddy creadits ගන්නේ කියලා.මේ barn buddy කියන්නේ facebook ගේම් එකක් කියලා ඔය  ගොල්ලලොන්නට කියන්න ඕනේනෑනෙ…
අපි බලමු කොහොමද කරන්නේ කියලා..





ඉස්සෙල්ලා මේක downlaod කරන්න මෙන්න ලින්ක් එක.
http://www.software112.com/products/ultrasurf.html
මේක install කරන්න.
ඊට පස්සෙ run කරන්න ඉට පස්සෙ facebook වල barn buddy යන්න
ඒකේ මේ වගේ ඇඩ් වැටේව්

මම මවුස් එක තියන් ඉන්න තැන ඇඩ් වැටේවි. මගේ වැටෙන්නෙ නැත්තෙ මම install කරලා නෑ.
ඊට පස්සෙ ඒවා කියලා තියන විදියට කරන්න
ඔන්න ඔහොම තමා කරන්නේ.
මොකක් හරි තේරෙන්නෙ නැත්තම් comment වල ලියන්න
නැත්තම් e-mail කරන්න . මෙන්න e-mail එක akila.cool@hotmail.com බායි෴ :)

Feedjit

Facebook Twitter RSS