Barn Buddy වල තවත් රහසක්

අද මම ඔය ගොල්ලන්ට කියන්න යන්නෙ Barn Buddy වල තවත් රහසක්,ඒ තමා කොහොමද මේ Barn Buddy වල gift ගොඩක් එකපාර යවන්නෙ කියල. ඉස්සෙල්ලා Barn Buddy වල Gift කියන තැනට යන්න.ඊට පස්සෙ Mouse එකේ left ක්ලික් කරලා(Giftකියන එක උඩ) " Open Link In New Tab " කියන එක ඔබන්න.















ඒක ක්ලික් කරාම ඔයාලගෙ ඔය දැන් තියන එක වගේම එකක් වැටේවි, ඒවගේ ඔයාලට ඕන තරම් New Tab Open කරන්න.ඊට පස්සෙ යවන්න ඕන Gift එක සිලෙක්ට් කරන්න. ( ඔක්කොගෙම පිලිවෙලට සිලෙක්ට් කරන්න). ඊට පස්සෙ යවන්න ඕන යාලුවා සිලෙක්ට් කරන්න. ( ඔක්කොගෙම පිලිවෙලට සිලෙක්ට් කරන්න).
ඊට පස්සෙ  send කරන්න( ඔක්කොගෙම පිලිවෙලට send  කරන්න).එච්චරයි හරි සුලු දෙයක් නේ....
තව රහස් පස්සෙ දවසක කියන්නම්

පුලුවන් නම් කොමෙන්ට් කරන්න ( Please Comment )

Wish U all The Best ...෴

Feedjit

Facebook Twitter RSS